ත්‍රිපිටක ඡේදයක් කියවා එහි අදහස පහත පෝරමය තුලින් ඉදිරිපත් කරන්න. පහතින් කැමති පිටුවක් තෝරා කියවිමටද පුළුවන. වෙන කොහෙන් හෝ කියවූ පිටුවක් නම් එම කරුණු කෙලින්ම පහත පෝරමය තුලින් ඉදිරිපත් කර හැක.
අවශ්‍ය ත්‍රිපිටක පොත තෝරන්න :

පිටු අංකය :

දැනට ලැබී ඇති පෝරම ගණන: : 352

ඔබ කියවූ ඡේදය පිළිබද කරුණු මෙම පෝරමයට ඇතුළු කර අප වෙත එවන්න.
Google input tools භාවිතා කර සිංහලෙන් කරුණු ඇතුළු කරන්න (නම සහ email ලිපිනය හැර)

  • පොත් අංකය
  • පිටුවේ සදහන් අංකය

    කියවූ පිටු අංකය
    ඉහත දැක්වූයේ පිටුවේ සදහන් අංකය නොව PDF පිටු අංකයයි
  • ඡේද අංකය

    ඔබ කියවූ ඡේදය එම පිටුවේ කීවෙනි ඡේදය දැයි ගණන් කර මෙහි සදහන් කරන්න
  • ඔබේ නම
  • ඔබේ email ලිපිනය
  • කියවූ ඡේදයේ ඇති වැදගත් වචන (Keywords)

    කරුණු සොයන්නෙකුට වැදගත් යයි සිතෙනා වචන තිබේනම් මෙහි සදහන් කරන්න. සුත්‍රයක කොටසක් නම් සුත්‍රයේ නමද සඳහන් කරන්න. වචන කොමාවකින් වෙන් කරන්න. ඇතුළු කිරීමට වචන නැතිනම් නැත කියා ඇතුලු කරන්න
  • කියවූ ඡේදයේ ඇති වැදගත් පාඨ (Phrases)

    කරුණු සොයන්නෙකුට වැදගත් යයි සිතෙනා පාඨ තිබේනම් මෙහි සදහන් කරන්න. පාඨ කොමාවකින් වෙන් කරන්න. ඇතුළු කිරීමට පාඨ නැතිනම් නැත කියා ඇතුලු කරන්න
  • පරිච්චේදයේ සමස්ත අදහස (Summary)

    ඡේදයේ සමස්ත අදහස ඔබේ වචනයෙන් කෙටියෙන් ලියන්න
  • සිංහල පරිවර්තනය පාලි අර්ථය හා ගැලපේද?
  • වැඩිදුර අදහස් මෙහි දක්වන්න

    උදාහරණයක් ලෙස අදහස වෙන තැනක ඇති අදහසකට ගැලපේ නම් හෝ යම් ප්‍රශ්නයකට පිළිතුරක් නම් ඒ බව සදහන් කරන්න..

  • පහත කොටුව සලකුණු කරන්න. (සමාවන්න. මෙය විවිධ හේතුන් මත භාවිතා කරනා ආරක්ෂක උපක්‍රමයකි )